SOFTWARE නැතුව FOLDERS වලට PASSWORD දාමු.
ගොඩක් අය අහන දෙයක් තමා කොහොමද FOLDER එකකට PASSWORD එකක් දා ගන්නේ කියලා. අපිට ඉතින් SOFTWARE එකක් පාවිච්චි කරලා මේක කරන්න පුළුවන් උනත් හරියට CRACK කරලා තියන SOFTWARE හොයාගන්න ගියාම එපා වෙනවා. අපි බලමු SOFTWARE නැතුව කොහොමද මේ වැඩේ ලේසියෙන් කරන්නේ කියලා.
cls
@ECHO OFF
title Folder Private
if EXIST "HTG Locker" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "HTG Locker"
attrib +h +s "HTG Locker"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL
attrib -h -s "HTG Locker"
ren "HTG Locker" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End
@ECHO OFF
title Folder Private
if EXIST "HTG Locker" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "HTG Locker"
attrib +h +s "HTG Locker"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL
attrib -h -s "HTG Locker"
ren "HTG Locker" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End
මේ code එකේ PASSWORD_GOES_HERE කියන තැනට ඔයාට folder එකට දන්නා ඕනි password එක දෙන්න. දැන් ඔයාට lockකරන්න තියන documents එක තියන තියන තැනට මේ Notepad document එක “ locker.bat ” කියල save කරගන්න මේ රූපයේ විදියට.
දැන් නං ඔයාට ආයේ notepad document එක ඕනි නෑ එත් ඔයාට code එක ගන්න ඕනි නං එකත් text document එකක් විදියට කොහෙට හරි save කරගත්තට කමක් නෑ.
දැන් ඔයා හදා ගත්ත locker.bat එක double click කරන්න. එතකොට මේ code එක run වෙලා “ Private ” කියල folder එකක් හැදෙයි එතනම. ඊට පස්සේ ඔයාට lock කරන්න ඕනි files, folders මේ හැදුන Private folder එක ඇතුලට දාගන්න. දැන් අයෙත් locker.bat එකdouble click කරන්න. ඊට පස්සේ ඒක අහයි folder එක lock කරන්න ඕනිද කියල. ඔයා ‘ y ‘ එක ඔබලා enter කරන්න.
දැන් ඒ Private කියන folder එක නැතිවෙලා යයි. ඇත්තටම වෙන්නේ ඒ folder එක system folder එකක් විදියට hide වෙන එක. එත් නිකන් hide file show කරාට මේක පෙන්නේ නෑ. දැන් ඔයාලා ආයෙත් locker.bat එක double click කරාම ඔයාලගෙන් passwordඑකක් අහයි. ඔයාල අර දීපු password එක ඒ විදියටම දීල enter එක එබුවාම Private කියන folder එකයි ඇතුලේ තිබ්බ ඒවයි කිසි අවුලක් නැතිව show වෙයි. අයෙත් locker.bat එක double click කරලා එක lock කරගන්න පුළුවන්.
හරි ලේසි නේද කරලා බලන්නකෝ එහෙනං...
Maru neda
ReplyDelete