droid phone වල Pattern lock එක කඩන්න (Unlock) ක්රම 3ක්
මගේ phone එකේ pattern lock එක යාලුවෙක් කිපසැරයක් ඇන්දට (Too Many Pattern Attempts) පස්සේ email එකයි.password එකයි ගහන්න ආවා.ඒත් ඒවා ගැහුවට unlock උනේ නෑ.මට මතක විදිහටනම් මම ගහපු password හරි.(ඒකත් ගහන්න පුළුවන් වාර ගානක් තියනවද දන්නේ නෑ.) ඒක ගැන හොයද්දි තමා මට මේ ක්රම හම්බුනේ. 01. පලවෙනි ක්රමය මේකෙදි කරන්නේ sd card එක හරහා softwear එක update කරනවා.එතකොට ඒකේදී අපි දාපු pattern lock එක තිබ්බ file එක delete කරනවා.එතකොට කෙලින්ම ඇතුළු වෙන්න පුළුවන්. මුලින්ම මේ file එක download කරගෙන zip file එකක් විදිහටම sd card එකට දා ගන්න. ඊට පස්සේ phone එක off කරලා power button+volume up+ home button තුනම ටිකක් වෙලා press කරන් on කරන්න.එතකොට පල්ලෙහා රූපේ වගේ android recovery mode එකට ඇතුළු වෙනවා.ඊට පස්සේ menu button එක press කරන්න.එතකොට menu එකක් එයි.මේකෙදි touch එක වැඩ නැති නිසා volume button වලින් තමා උඩට පල්ලෙහට යන්න වෙන්නේ.select කරන්න වෙන්නේ home button එකෙන්. දැන් එකෙන් apply update from sd card කියන එකට ගිහින් අර දාපු zip file එක තෝරලා දෙන්න.එතකො...